Monday, December 11, 2023
spot_img

Latest Posts

ලෝකයේ දුර්ලභම දිවියෙකු ඩාර්ට්මූර් සත්වෝද්‍යානයෙන්!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
“ලෝකයේ දුර්ලභම අමුර් දිවියෙකු” ඩාර්ට්මූර් සත්වෝද්‍යානයට පැමිණ තිබේ. ඔහු නමින් “ෆ්‍රෙඩෝ” ය.

“ෆ්‍රෙඩෝ” තාප්ප නැඟීමට සහ ගස් නැඟීමට දක්ෂ බැවින් ඔහුගේ නව නිවස සුරක්ෂිත කර ඇති බව බලධාරීන් පැවසීය.

ඔවුන් නව හැවිරිදි “ෆ්‍රෙඩෝ” ට සහකරුවෙකු සොයා ගැනීම සඳහා “සත්ත්වයන්ගේ ඩේටින් සයිට් එකක” ලියාපදිංචි කර ඇති බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වනයේ ඉතිරිව ඇත්තේ අමුර් දිවියන් 140 ක් සහ යුරෝපීය සත්වෝද්‍යානවල 300 ක් පමණක් බව පැවසේ.

ෆ්‍රෙඩෝ වනයේ හැදී වැඩුණු නමුත් ඔහු දැන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගෙන් කෙනෙකි.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.