ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ, බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙනි.

එම අමාත්‍යංශය පවසන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන ඇති බවයි.

එම නිවේදනයේ දැක්වෙ.න ආකාරයට සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ යහපත සඳහා කැපවී සිටින බවද සඳහන්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඒ, ඔවුන්ගේ රටේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුළත් කිරීම සහ ස්ථාවරත්වය ඇතුළුවයි.

එනිසා, ඒ සඳහා ඉන්දියාව සැමවිටම සියලුම පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.

මේ වන විට මහජන විරෝධතා හමුවේ රටින් පිටවූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ඉන්දියාවේ තාවකාලිකව රැදී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...