සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ප්‍රශ්න රැසක් කෙරෙහි සජිත් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවයි !

Date:

මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර, දැනට ඇති සීමිත ඖෂධ ප්‍රමාණයේ ද මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා රෝගීන්ට එම ඖෂධ මිළට ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වී ඇතැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ප්‍රබල තර්ජනයක් ඇති කරනු ලබන බැවින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් රජය සුවිශේෂී අවධානයක් කඩිනමින් යොමු කළ යුතුව ඇතැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්න කිහිපයක් නගනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...