සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේවන විට , 2023 ලෝක කුසලාන අවසාන මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, සවොම පුදුම කරමින් හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාංගණයට පැමිණ විරාට් කෝලිට ත්‍යාගයක් ලබා දුන්නා.
දසස් ගණනින් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව ඇති ක්‍රීඩාලෝලීන්ගේ අවධානය ඒ දෙසට යොමු වූ අතර, කෝලි විසින් එම ත්‍යාගය එහිදී විවෘත කර බැලීය.