ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක ණයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමත කර තිබේ.

ඒ, රජයේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ය.