ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය මාසයේ එම කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි ආභරණ කිහිපයක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබූ පසුබිමක් තුළ, ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක් එක් කිරීමට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මිනිත්තු 04ක පමණ කාලයකදී එම කෞතුකාගාරයෙන් අදාල ආභරණ සොරකම් කර පලාගොස් තිබූ බවයි.

එම කොල්ලය සිදුවී ඇත්තේ කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතියේ පැවති දෝෂ හේතුවෙන් බවට අනාවරණ වී ඇත.

ඒ අනුව ආරක්ෂිත කැමරා 100ක් කෞතුකාගාරයට එක් කිරිමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල ආරක්ෂිත කැමරා ලබන වසර අවසන් වීමට පෙර සවි කරන බවට එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...