ඇඟළුම් කම්හලේ කඳුළු කථාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් ඉතා ආන්දෝලානාත්මක තොරතුරක් හෙළි කරයි. එනම්, මේ වනවිට ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බවයි.

සංගමයේ ලේකම් අන්ටනි මාක්ස් ප්‍රකාශ කලේ, ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර මෙම තත්වය යටතේ නිවාසවල රඳවන සේවකයන්ට හිමි වන්නේ රුපියල් 8000 ක් බවත්, එම තත්ත්වය මත ඇතැම් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමු වන බවයි. එම සේවකයන් යළි සේවයට කැඳවද්දී සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකමින් වන්දි මුදලක් හෝ නොගෙවා ඉවත් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කරන බව ඔහු තව දුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය ධාවනයත් නවතී !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද...

පේරාදෙණිය මල්වත්තත් ජලයෙන් යටවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28,කොළඹ LNW : ​අධික වර්ෂාවත් සමඟ මහවැලි...

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...