දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පෙ.ව.10ට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අද පෙරවරු 10ට දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ වීමට නියමිතයි. එහිදී විශේෂ කටයුතු රැසක්  මෙහිදී  සිදුවීමට නියමිත බව පැවසේ.

අද දින කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සදහා තෝරා ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් ඒ අතර වේ.

පෙරවරු 11.30ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...