මෙරට පාර්ලිමේන්තුව ගැන ප්‍රතිභා මහානාම හේවාගෙන් සුබදායි සහතිකයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

තිරසර සංවර්ධනය සඳහා මාධ්‍ය සහ ලිබරල් කලාව මැයෙන්, හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, එය අමතමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේ, උගතුන් විශාල  පිරිසක්  පාර්ලිමේන්තුව සහ කැබිනෙට්ටුව නියෝජනය කිරීම සුබදායි කරුණක් බවයි.

උගතුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම රටටම සුබදායි වනු ඇති බව , ශ්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...