කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර ආර්යාගේ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර ආර්යා මහතා එරට පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා නව රජයට කැනඩා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සුබ පැතුම් එක්කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව ඒ මහතා මෙසේ ඔහුගේ අදහස් පවසා තිබුණි,

“කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වු අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ දේශපාලන පක්ෂයට මහ මැතිවරණයේ දී බහුතර බලයක් හිමිවුණා.එම ජයග්‍රහණය වෙනුවෙන් සිංහල කැනේඩියානු සහ දෙමළ කැනේඩියානුවන් ඇතුලු කැනඩාවේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව වෙනුවෙන් මම සුබ පැතුම් එක්කරනවා.මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවේ ජනතාව තුළ පවතින දීර්ඝකාලීන ගැටලුවලට විසදුම් ලබාදෙනු ඇති.සියලු ජනකොටස් නව රජය කෙරෙහි විශ්වාසය පළ කර තිබෙනවා.ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පෝෂණය කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසට මම කැනඩාවෙන් ඉල්ලා සිටිනවා.”  ලෙස පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...