අමරවීරගේ එජනිස මහලේකම් ධූරය තිලංගට!

Date:

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරය තිලංග සුමතිපාල මහතාට ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇත්තේ.

එම ධූරයේ කටයුතු කරන ලද්දේ මහින්ද අමරවීර මහතා වන අතර ඔහු පක්ෂයේ එකඟතාවකින් තොරව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක කටයුතු කරන හෙයින් ඔහු ඇතුළු ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ අභ්‍යන්තරයෙන් විරෝධය එල්ල වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...