පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්. සභාව මඳකට කල්තබයි !

Date:

මීට මඳවේලාවකට පෙර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගතව තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය දැක්වීම සමග ය.

රටේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වගකිවයුතු බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් සිදු කළ අතර එයින් කුපිත වූ සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායකවරයාගේ ආසනය අසලටම පැමිණ ඔහුට දැඩි ලෙස බාධාකිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ඒ අනුව තත්වය පාලනය කරගැනීම සඳහා කථානායකවරයා විසින් සභාව විනාඩි පහකට කල්තබන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...