උත්තරකාන්ද් කම්කරුවන් 41 ගැන එලියට ආ වීඩියෝව!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින නවයකට පසු, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41 දෙනාගේ දර්ශන පළමු වරට කැමරාවක සටහන් වී ඇත.

උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බව පැවසෙන අතර, සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම සඳහා ගැලවුම්කරුවන් එම නළයම භාවිතා කළ බවද වාර්තා වේ.

මෙතෙක් ඔවුන් ජීවත් වූයේ මීට පෙර ඇතුල් කරන ලද පටු පයිප්පයක් හරහා යවන ලද කෙටි ආහාර වලින් බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය නොවැම්බර් 12 වැනිදා. උතුරු ප්‍රාන්තයේ උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණු අතර මේ දක්වා ඔවුන් එම උමඟ තුළ සිරවී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...