අද (21) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දිනයේ ප්‍රධාන වාණීජ බැංකු කිහිපයක විනිමය අනුපාත පහත පරිදි වේ.

මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 321.92 ක් සහ විකුණුම් මිල රු. 333.14 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 320.99 සිට රු. 321.85 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 332.10 ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල රු. 323 සහ රු. 333, ක් ලෙස සටහන් වී තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...