තීරණාත්මක අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Date:

2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේත් පස්වරු 05.00 දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති අතර පස්වරු 05.00 ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුව තුළ තමන්ට ඇති බලය පෙන්වීම සඳහා මෙම ඡන්ද විමසීම ආණ්ඩු පක්ෂයට තීරණාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...