සේවකයින් ලෙඩ නිවාඩු. අධිවේගයේ රාජකාරි හමුදාවට !

Date:

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (22) දිනයේදී අධිවේගී මාර්ගවල ප්‍රවේශපත් නිකුත් කිරීම, මුදල් අයකර ගැනීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමට අධිවේගී මාර්ග සේවකයින් තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් අද දිනයේදී අසනීප නිවාඩු ලබාගෙන උදෑසන 07.00 සිට රාත්‍රී 07.00 දක්වා සේවයට වාර්තා නොකර සිටින බව සඳහන්.

මෙම තත්වය මත යුද හමුදාව යොදවා එම මාර්ගවල රාජකාරි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...