හදිසියේම ජනපති රනිල් කියූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවයි.

එහිදී ජනාධිපතිවරයා පැවසූවේ,

අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.” ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...