*
Monday, May 6, 2024
spot_img

Latest Posts

රතු නිවේදන සහිත ප්‍රදේශවලින් ඉවත් වන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර!

කොළඹ LNW:පේරාදෙණිය මෙන්ම රතු නිවේදන නිකුත් කර තිබෙන ස්ථානවලින් ජනතාව ඉවත් නොවන්නේ නම් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග වලට යටත්ව එම ජනතාව ඉවත් කිරීමට කටයුතු යොදන බවයි රණසිංහ මහතා පවසන්නේ.

මහනුවර කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ කදු ගැටයේ කොටසක් නාය යාම නිසා සිදු වූ අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙන අතර තවත් කඩ කාමර 15කට පමණ එම ස්ථානවලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙන බවද ඔහු කියාසිටියි.

මේ අතර ලන්දෙපොල නාය යාමේ අන්තුරක් නිසා පිරිසක් ඉවත්කර තිබෙන අතර පඹහින්න කන්ඩියක් කඩාවැටීම නිසා මාර්ගය අවහිර වී තිබෙන බවද සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan