*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්දයත් ඔන්න ඉවරයි. දැන් තියෙන්නේ තෙවෙනිවර කියවීම. පුළුවන්නමි ඒකවත් පරද්දන්න බලන්න.

ර ගෝතයෝ ටිකක් රටපාලනය කරන්න ඉල්ලනවානේ ඔවුන්ට මොන තරමි ආලවටිටමි දැමිමත් කන්දම විලිලෑවත් අන්තිමට 3% — 5% කට අඩු මී පැටියෙක් තමයි වදන්න වෙන්නේ..! 

ඒක මම හැමදාම කියනවා වගේම පරම සත්‍යයක්.. ගම නොවෙයි පවුලේ එකෙක්වත් ඔිවුන්ට රටක් තියා ගෙදරක් වත් පාලනය කරන්න දෙන්නේ නැහැ. මිනීමරැවන් නිසා..

ගතවූ වසර 73 න් 50 ක් විතරම ඔිවුන් වගේම එල්ටීටියත් රටේ කැරළි ගහලා, යුද්ධ කරලා අපිව නැත්තටම නැතිකලා. ඒකටම හරියන රාජ්‍ය යාන්ත්‍රණයක් ඔවුනුත් දේශපාලුවන් සමගින් එතතුවී මෙිරට ප්‍රපාතයේ අන්තයටම ගෙන ගියා.. හොදින් අවංකවම කටයුතු කල අතලොස්සක් සිටි නමුත් එවුනුත්  ප්‍රමානාත්මකව  ශක්තිමත් වුනේ නැහැ..

බජට්ටුවෙන් පසුව දැන්වත් මුලක සිටම ගොඩනගමු.

ප්‍රධානම බාධාව මෙි අනවශ්‍ය ඦන්ද පැවැත්වීමයි. එම නිසා ඉදිරි වසර තුනටම මා දන්නා පරිදි පවත්වන්නේ ජනමත විචාරනයක් පමනයි. ඒකත් නව ව්‍යවස්ථාව සඳහායි. දැනට කෙටුමිපත් කරන නව ව්‍යවස්ථාව සංවාදයටත් විවෘතයි.

2025 දී මුලින්ම පවත්වන්නේ මහමැතිවරනයක් ඒවන විට සෞභාග්‍යයේ දැක්මෙි පොරොන්දු ඉටුකර හමාර විය යුතුය..

නව ව්‍යවස්ථාවත් සමගම එම නීතියක්, එකම රාජ්‍යයක් යටතේ සියළුම ජාතීන්ට සම අයිතිවාසිකමි සහිත, නොබැදි විදෙස් ප්‍රතිපත්තියකින් යුතු, ස්වාධීන රාජ්‍යයක් බවට අපේ රට පත්කිරීම අරමුනයි..
සෑම පුරවැසියකුටම හිමිවිය යුතු මූලික අවශ්‍යතාවයන් වූ ආහාර සුරක්ෂිතාව, පිරිසුදු ජලය, විදුලිය, නිවාස සහ මානසික නිදහස උරැමකර දීමත්, වැඩිහිටි ප්‍රජාව රැකගැනීමත්,උපදින දරැවන්ට සුරක්ෂිත රටක් ලබාදීමත් වෙනුවෙන් දැනට තිබෙන තත්වයන් බෙහෙවින්ම දියුනු සහ නවීන තාක්ෂනයෙන් සපිරි ලොවකට ගෙනයාම තුලින් ලොව පැරනිම රාජ්‍ය පාලන ක්‍රමවෙිදයන් හැකි පමනින් අහෝසිකර දැමීම හෝ අතික්‍රමනය හෝ කල යුතුය.

මෙි සමගම සෞභාග්‍යයේ දැක්මත් ඉදිරි වසර තුන පුරාවටම ක්‍රියාත්මක වනු ඇත.ඉන්පසුව මහ මැතිවරණය පැමිනේ. එතෙක් නැත.

පසුගියදා ජනපතිතුමන් නෑ බෑ කියන අලස අකාර්යක්ෂම නිළධාරීන් දෙදෙනෙකු පලවා හැරීම සැලකිය හැක. වසර ගනනක් පැරනි නීති රීතීන් ඉස්මතුකරමින් මතුවුන බාධාවන්ට අවශ්‍ය විකල්පයන් ඉදිරිපත් නොකර නෑ බෑ පමනක් කීම රටක ඉදිරි ගමනට ඉමහත් බාධාවකි. කොතරමි ප්‍රතික්ෂේප කලත් 225 හේ සිටින දක්ෂයන්ගෙන් වැඩ ගැනීමට දැන් කාලය පැමින ඇත.. දූෂිතයන් සේ සලකා ඔවුන් 225 ම  ඉවත දමා මෙම ගමන යා නොහැකිය. බලය කේන්ඳ්‍රගත වන්නේ එහිම බැවිනි.

නාමල් යටතේ අධි බලැති කමිටුවක් පත් කිරීම මෙම රාජ්‍ය සේවයේ නෑ බෑ කීම අවම කරනුවස් ගත් එක්තරා හොද තීරණයක්. සාකචිඦාවක් අවසන පැහැදිලි නිරවුල් තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත්. රජයේ වැඩ කඩාකප්පල් කරන බොහොමයක් රාජ්‍ය නිලධාරීන් ඉන්පසුව රජය විවේචනය කිරීම සුලබ දෙයක්, බොහොවිට වංචා දූෂණ කරන්නේත් එම පිරිසමය. එයට තිත තැබිය යුතුය.
අතලොස්සක් ගෙනයන හානිකර විරෝධතාවන්ට නිසි පිලිතුරැ නොදී රට හැදීම නමි අපහසුය. 

බොහොවිට මෙම විරෝධයන් ගෙන එන්නේ රාජ්‍ය දේපල බිලියන ගනනින් විනාශ කර සුන්නත්දූලි කල,  රටෙි ජනතාව සතු දේපල වස්තුව කොල්ලකෑ, තුන්ඩු කෑලි එවා බැකුවල මුදල් සොරාගත්,රටෙි උගත් වැදගත් පුරවැසියන්, බෞද්ධ භික්ෂුන්, ගුරුවරැන්, ප්‍රභූන් බෙලිකපා මරාදැමූවන් අතලොස්සක් බව තේරුමිගත යුතුය. ඉටුකල නොහැකි ඉල්ලීමි ගෙන එමින් රටම අස්ථාවර කිරීම එම සොරදෙටුවන්ට උවමනාවී ඇත.එදා ටයර්සෑ මත දිවි අහවර කරගත් පිරිසට අසුනොවු ගෝනි  බිල්ලන් සමූහයක් අද මෙම සටන් පිටුපස සිටියි.. 

ලිදකට වැටුන පසුව එලියට ආ හැක්කේ ලිං කටින්මය..වෙනත් මගක් නැත..!

පරාක්‍රම බස්නායක.. Facebook
Sponsored Article

<iframe src=”https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fparakrama.basnayake%2Fvideos%2F1029860834256529%2F&show_text=0&width=476″ width=”476″ height=”476″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”></iframe>Code copied

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan