විමල්ගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද

අක්‍රිය විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඩුබායි රාජ්‍යය බලා ගමන් කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේදී එම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...