මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය හෙට විභාගයට යන දරුවන් වෙනුවෙන් සීරුවෙන්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරයි.

හෙට (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් ඇතුළු බොහෝ දේ සුදානම් කර ඇති බවත්, කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද , එහි සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...