BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට චීනයේ සුපිරි සංචාරයක් ලබාදී ඇති බව වාර්තා වේ.
දැනට චීනයට ගොස් සිටින කණ්ඩායම ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු මීළඟ කණ්ඩායමකුත් යැවීමට එම සමාගම සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
BYD සමාගමේ දේශීය ඒජන්තවරයා වන ජෝන් කීල්ස් සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයන් මාධ්‍ය හරහා සමනය කරගැනීම මෙම සංචාරයන්ගේ අරමුණ වී ඇති බව සඳහන්.
