සයිබර් ලිංගික අපරාධකරුවෙක්ට දුන් යස දඩුවම!

Date:

කොළඹ LNW:සයිබර් ලිංගික අපරාධ සිදුකළ පුද්ගලයෙක්ට දකුණු කොරියානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

33 හැවිරිදි එම පුද්ගලයා 2020 වසරේ සිට 2025 දක්වා වසර හතරකට වැඩි කාලයක් පුරා අන්තර් ජලය හරහා ලිංගික අපරාධ සිදුකර් ඇති අතර එය පිරමීඩ ක්‍රමයට සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.

කිම් නොක් වන් නමැති එම පුද්ගලයා ලිංගික අපයෝජන සහිත ජායාරූප, වීඩියෝ ඇතුළු අන්තර් ජාල මාධ්‍ය බෙදාහැර ඇති අතර ලිංගික ක්‍රියා අන්තර්ගතයන් නිෂ්පාදනය කර මුදා හැරීමටද ඔහු වින්දිතයින්ට බලපෑම් කර ඇති බව අනාවරණය වී ඇත.

වින්දිතයින් හරහා තවත් අය ඊට ගොදුරු කර ගෙන ඇත.

පාස්ටර් ලෙස අන්වර්ථ නාමයෙන් ඔහු කුඩා දරුවන්ටද ලිංගික අතවර කිරීම සහ ළමා ලිංගික අපයෝජන පෙන්වන රූප බෙදා හැරීම සිදුකර ඇති පුද්ගලයෙකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...