සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද සහ හෙට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Date:

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. 

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා සහ හෙද සේවා වෘත්තීය සමිති නියෝජනය කරන 50,000ක සෞඛ්‍ය සේවකයින් මීට එක්වීමට නියමිතව ඇති අතර දිවයින පුරා සියලු රෝහල්වල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවන්ට අදාළව ද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කළේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...