පොහොට්ටුවට බිම්මටම්මෙන් තවත් අනතුරු හැඟවීමක්. ලාහුගලත් අයවැය පරදී !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලාහුගල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද පරාජයට පත්ව තිබේ. 

අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්. 

පෙරේදා (22) දිනයේදී මේ ආකාරයෙන්ම මහව ප්‍රාදේශීය සභාවේ අයවැයෙන් ද පරාජයට පත්වීමට පොහොට්ටුවට සිදුවිය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...