රනිල් දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නවද? අරගලය සක්‍රීය කරනවද? – (VIDEO)

Date:

ජනාධිපතිවරයා දින දෙකක් පුර පාර්ලිමේන්තුවේ කෑමොර දීම ඔහු විසින් යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

රනිල් වික්‍රමසිංහගෙන් අසා උද්ඝෝෂණ කිරීමට තරම් උද්ඝෝෂකයින්ට පිස්සු නැති අතර උද්ඝෝෂණ යනු බෝසත් ළමා ළපටි සංවිධානයේ කඨින පිංකම වගේ දෙයක් නොවන බවත් උද්ඝෝෂණවලින් සිදුවන්නේ රජයන් විසින් සිදුකරන තක්කඩිකම් වලට එරෙහිව ජනතා බලය පෙන්වීම බවයි ජයගොඩ මහතා සඳහන් කළේ.

ජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂලාගෙන් අවසර ගෙන නම් ඊට වඩා තවත් උමතුවක් නැති බව හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...