ජල කප්පාදුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

එම ප්‍රදේශ වන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යි.

ඒ අනුව අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 9 දක්වා අදාළ ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජලය අත්හිටුවන බව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...