ජල කප්පාදුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

එම ප්‍රදේශ වන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යි.

ඒ අනුව අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 9 දක්වා අදාළ ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජලය අත්හිටුවන බව දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...