ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු හැඟවීම් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු හැඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (නොවැම්බර් 26) රාත්‍රී 09.00 දක්වා වලංගු වේ.

අනතුරු හැඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින් දැක්වේ.


බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ⁠ඇල්ල, ⁠පස්සර, ⁠හාලිඇල, ⁠මීගහකිවුල, ⁠බදුල්ල, ⁠ලුණුගල

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර, ⁠උඩපලාත, ⁠දෙල්තොට, ගගවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරළය, ⁠රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ

මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, හගුරන්කෙත, වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...