හෙට (27) දිනයේ සුළි කුණාටුවක පෙර නිමිති!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

මේ වන විට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන අතර, මෙම පද්ධතිය 2024 නොවෙම්බර් 26 වැනි දින පෙරවරු 11 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් දුරින් ගිනිකොණ දෙසින් පිහිටා තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය දිවයිනේ නැගෙනහිර දෙසට ගමන් කර නොවෙම්බර් 27 වන දින සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව සඳහන් කරන අතර, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනපුරා අහස වළාකුලින් බරව පවතින අතර උතුර ,උතුරුමැද ,නැගෙනහිර ,මධ්‍යම, ඌව ,වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වඩා තද වැසි ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...