එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 8 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි

Date:

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු එම සිද්ධියට අදාළ 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා භාරදෙනු ලැබිණි.

එහිදී එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මත මුදාහැරීමටයි මහාධිකරණය නියම කළේ.

එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කර, විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබීමට නියම කළ විනිසුරුවරයා ඔවුන්ට සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරිස් විලාසිතා සතියේ සොඳුරු දසුන්…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රිස් විලාසිතා...

නේපාලය නව මංසන්ධියක: නායකත්ව විකල්පයක් ලෙස බිනෝද් චෞද්‍රි

විශේෂ ලිපිකරුවකු විසිනි ජනවාරි 28, ලෝකය (LNW): නේපාලය අද දුර්ලභ...

ලොව සුපතල Ken Dollගේ වසර 65 කට පසු හෙළිවූ අපූරු රහස…

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුපතල කෙන්...

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ සිද්ධියෙන් කථානායකත් වරද්දාගෙනද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති...