කැබිනට් එක කොහොමද රටේ නීති උල්ලංඝනය කරන්නේ ? – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා ඇමතිවරයාට අන්තර්වාර කමිටු ඇති කිරීමේ බලය තිබුණත් එවැනි අන්තර්වාර කමිටුවක් පත්කළ හැක්කේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පසුව බවට වන තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බවත් එය අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ තීන්දුව හරහා රටේ නීතිය පවා අභිබවා යාමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇති බවත් එසේ රටේ නීතිය පවා උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...