*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ආණමඩුවේ සමූප ජය පොහොට්ටුවට. පැරදුණු ජාජබට බිත්තර ප්‍රහාරයක් !

ආණමඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගැනීම සඳහා පෙරේදා (24) පැවති ඡන්ද විමසීමෙන් මෙවරත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

ඒ අනුව වැඩි ඡන්ද 4කින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව ඇති බව සඳහන්.

පොහොට්ටු කණ්ඩායමට අමතරව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම් තුනක් ද මෙම ඡන්දයට ඉදිරිපත්ව සිටියහ.

එහිදී ජයගත් පොහොට්ටු කණ්ඩායම මහපාරේ රතිඤ්ඤා දල්වමින් ජයග්‍රහණය සමරා තිබුණු අතර ඡන්දයට ඉදිරිපත්ව සිටි ජාතික ජන බලවේගයේ කණ්ඩායමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තත්වය උණුසුම් වී තිබිණි.

කෙසේවෙතත් පොලිසිය මැදිහත්ව තත්වය පාලනය කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan