හල්දුම්මුල්ලේ නාය යෑමේ අවදානමක්! නිවාස පේළියක පවුල් ඉවත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සිදුවීමට ඉඩ ඇති බැවින්, එහි පදිංචි පවුල් 49ක පුද්ගලයින් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක මෙලෙස නායයාමේ අවදානමක් මතු වී ඇති බැවින් ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර ඇති අතර, එලෙස ඉවත් කළ පවුල් පුනාගල අංක 02 දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ද ලබාගැනීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...