මෙරට ගුවන් බලපත්‍ර හිඟයක් ඇති වූයේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ (LNW):

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශය නිරීක්ෂණ භාරදී ඇති අතර, එම නිරීක්ෂණ පදනම් කර ගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත් කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, විගණකාධිපති ඩබ්ලිව්. එම්. සී. වික්‍රමරත්න මහතා පවසයි.

මෙම විගණනයේදී, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ආශ්‍රිතව පැන නැගුණ අක්‍රමිකතා හා දූෂණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීම සිදුව ඇති අතර, මෙම වැඩපිළිවෙළ හේතුවෙන් මෙරට ගුවන් බලපත්‍ර හිඟයක් ඇති වූ අතර ඒ හේතුවෙන් දෛනිකව දිගු පෝලිම් නිර්මාණය වූයේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිස් හේතුවෙනි.

ඒ අනුව,අදාළ ක්‍රියාවලිය නිසි ප්‍රසම්පාදන ක්‍රියා පිළිවෙතකට අනුව සිදු වූයේ ද යන්න පිළිබඳ විමර්ශනය මේ යටතේ සිදු කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...