නූතන හිට්ලරුත් කපිලවස්තුවේ ධාතු පෙන්වන්න හදන්නේ (VIDEO )

Date:

මේ වන විට රටේ අරගල දෙකක් තිබෙන අතර පළමු අරගලය ජනතා දේපොළ මංකොල්ල කෑම,කොමිස් ගැසීම,ටෙන්ඩර් මගඩි වැනි දේ බවත් අනෙක ජනතාව ජීවත් වීම සඳහා කරන අරගලය බවත් ජන හඬ සංවිධනයේ සභාපති කපිල රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් නූතන හිට්ලර් ලෙස පෙනී සිටින රටේ පාලකයා සහය දක්වන්නේ මෙම පළමු වැන්නට බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ජනතා ප්‍රශ්න යටපත් කිරීමට දැන් වත්මන් පාලකයන්ද විවිධ සංදර්ශන පෙන්වමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...