*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

වැටුප් වැඩිවීමක් ඉල්ලා අදත් (27) විරෝධතාවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින්, අද (27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ, සම්බන්ධීකාරක චන්දන චන්දන සූරියආරච්චි මහතා පවසයි.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන බවද චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan