මහා සාගරය කලඹවන තල්මසුන්ටත් වරදින මඟ සලකුණු!

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):උතුරු නවසීලන්තයේ වැන්ගරේයි අසල රුකාකා වෙරළ තීරයේ අතරමංව සිටි නියමු තල්මසුන් 30කට අධික පිරිසක් ඉකුත් ඉරිදා බේරා ගත් බව බලධාරීහු පවසති.

බොහෝ දෙනෙක් නැවත මුහුදට පිහිනා ගිය නමුත් වැඩිහිටි මසුන් තිදෙනෙකු සහ එක් පැටවෙකු මිය ගිය බව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (DOC) පවසයි.

මුදාගැනීමේ ප්‍රයත්නය ප්‍රාදේශීය මාඕරි කණ්ඩායම වන පතුහරකේකේ විසින් මෙහෙයවන ලද අතර අදාල බලධාරීන් සහ අනෙකුත් මහජනතාවද එක්ව සිටියහ.

තල්මසුන් අතරමං වීම පැහැදිලි කළ නොහැකි ස්වාභාවික සංසිද්ධියක් වන අතර, නවසීලන්තය මෙම සිදුවීමේ ලොව ඉහළම අනුපාතවලින් එකක් දරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...