ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

මේ වන විට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඊට අමතරව මුදල් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම මුදල ඉල්ලා සිටින ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...