නව රජයට ජපානයේ පූර්ණ සහාය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පත්වූ අකියෝ ඉසොමතා මහතා කියා සිටියේ, නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙන බවයි.

රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව ඒ මහතා පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්වුණු අතර, ජපාන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, ජනපතිවරයා අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජපානය සූදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා පහසුකම් සලසන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...