මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අද(29) දහවල් රජරට රැජින දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී පීලි පැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, රජරට රැජින දුම්රියේ එන්ජිම පමණක් පීලිපැනීමට ලක්ව ඇති හේතුවෙන් එක් මාර්ගයක පමණක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන බවද වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...