සහල් ආනයනයට සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා පවසයි.

ඒ අනුව අද (නොවැම්බර් 29) සිට දින 07ක් තුළ මෙම ටෙන්ඩරය සඳහා සැපයුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කළහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම එම සහල් තොග ලබන මාසයේ මැද වනවිට මෙරටට ආනයනය කළයුතු බවත් සතොස සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...