වැස්සෙන් විනාශ වුණු වගාවන් වෙනුවෙන් වන්දියක්!

Date:

කොළඹ LNW:අයහපත් කාළගුණ තත්ත්වය නිසා හානි සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ලබා දීමට රජයේ අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වන්දි ලබාදීමේ ක්‍රියාවලියේදී වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සොයා සහ ගම්මිරිස් යන භෝගයන්ට පමණක් වන්දි හිමිවන ක්‍රමවේදය වෙනස් කර මෙවර වර්ෂාවෙන් හානිවූ අනිකුත් භෝග වගා කළ ගොවීන්ටද යම් වන්දි මුදලක් හිමි විය යුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව භාණ්ඩාගාරයේ පවතින මුදල් තත්ත්වයද සැලකිල්ලට ගෙන ඒ සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - පුලී පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු ජනාධිපති Ranil...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...