අල්ලස් චෝදනාවකට මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අල්ලස් ගත් බවට සිදු කළ විමර්ශනයකින් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදු වූ ආරවුලකට අදාළව රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල ගිණුමට බැර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැවැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...