ඩෙල්කිට් වතු යායේ ප්‍රින්ස් ලියෝන් කොටසේ පවුල් 21ක් ආපදා සහන මධ්‍යස්තාන වෙත!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

කලුතර දිස්ත්‍රික්කය ,අගලවත්ත ආසනයෙහි පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොඨාසයේ ඩෙල්කිට් වතු යායේ ප්‍රින්ස් ලියෝන් කොටස නාය යාමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

එහි ජීවත් වූ මලේගම් ජනතාව ඔවුන්ගේ ගෙවල් 21ක් නාය යාමේ අවදානයට ලක්ව ඇති අතර, කෝවිලේ ආපදා සහන මධ්‍යස්තානයක් විදියට බාවිතා කරන බවද සඳහන් වේ.

රජය පවසන්නේ, මෙම ආපදාවට ලක්වූවන්ගේ නිවාස ල් 21 මසක් ඇතුලත වැඩ අවසන් කිරීමට නියමිතය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...