ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් අත්අඩංගුවට !

Date:

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තුන්වැනි ලේකම් ඊ. කුෂාන් අද (29) අළුයම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා පෙළඹවීම, බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම සහ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම යන චෝදනා යටතේ ය.

මෙම චෝදනා සම්බන්ධයෙන් පසුගිය දිනවල කරුණු රැසක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබුණු අතර මෙම පුද්ගලයාගේ වැඩ තහනම් කර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ද අහෝසි කර තිබිණි.

අද අළුයම ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...