*
Monday, October 21, 2024
spot_img

Latest Posts

මොරොක්කෝ ජයෙන් වියරු වැටුණු කොටළුවෝ

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මොරොක්කෝව බෙල්ජියම පරාජයට පත් කළේය.ඒ 2 – 0 ක් ලෙසය.මොරොක්කෝව 1998 න් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ජයග්‍රහණයකට හිමිකම් කීව අවස්ථාව එය වූ අතර ඔවුන්ගේ ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ තෙවන ජය එය විය.


මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ බෙල්ජියමේ වෙසෙන මොරොක්කෝ ජාතික පවුල්වල ඇතැම් තරුණයන් ඔවුන් තමන්ට මොරොක්කෝව රිසි පරිදි පාලනය කිරීමට ලැබුනු වරමක් හෝ බලයක් සේ සිතා එය පාපන්දු ජයග්‍රහණයක් නොව මොරොක්කෝව බෙල්ජියම අත්පත් කර ගැනීමක් යැයි සිතූ බවක් පෙනෙන්නට තිබිණ.ඒ අනුව වීදිවලට බැස කරන ලද විනාශකාරී හැසිරීම පාලනය කරන්නට කැරළි මර්දන පොලීසිය කැඳවන්නට සිඳු විය.මේ වන විට විශාල පිරිසක් අත් අඩංගුවේය.


පොලිසිය දරුවන් හොඳින් හදා නැති බවට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ මව්පියන්ටය.ඒ නිසා මේ විනාශය එම දෙමව්පියන්ගෙන් අය කරන්නට අවශ්‍යය කටයුතු සිඳු වෙමින් පවතියි.වර්ථමානයේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැනට සිටින බෙල්ජියම මොරොක්කෝව වෙතින් ද මේ පරාජය විශ්මය දනවන්නකි.එහෙත් ඒ විශ්මය ජයග්‍රාහකයාගේ වියරුව බවට පත්වීම වාලෝදක ජාතකයේ එන මිදි ලෙලි කා මත්ව වියරුවෙන් මෙන් හැසිරුණු කොටළුවන් රෑන සිහි ගැන්වීමකි.


ඔවුන් මෙසේ හැසිරෙන්නේ,රජ පාලනයක් යටතේ සාමාන්‍ය ජීවිතය සීමා කිරීම්වලට යටත් කර තිබෙන මොරොක්කෝවේ නොමැති පුද්ගල සහ ආගමික නිදහසත්,ස්ථාවර සහ විශ්වසණිය ජිවිතත් වෙනුවෙන් බෙල්ජියමට පැමිණ එහි පදිංචිව සිටින අතරවාරයේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan