සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් , වස්කඩුව කොස්ගස්හන්දියේදී දුම්රියේ ගැටෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චෙක් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කළ සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් , වස්කඩුව කොස්ගස්හන්දියේදී ,අලුත්ගම සිට කොළඹ බලා යන දුම්රියක ගැටී තිබේ.

අනතුරින්, සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියෙන් දුම්රියට හා බස් රථයට දැඩි හානි සිදුව ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් අලුත්ගම සිට කොළඹ බලා ගිය මෙම දුම්රිය පමණක් අවලංගු වූ බවත්, අනෙකුත් දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...