වසර 150කට පසු නෙදර්ලන්තයෙන් හමු වූ දේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන එනම්, වසර 150කට අධික කාලයක් නෙදර්ලන්ත භාරයේ තිබූ මෙරටට අයත් පුරා වස්තු 6ක් අද (29) අලුයම යළිත් ශ්‍රී ලංකාවට භාර දී තිබේ.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම කෞතුක භාණ්ඩ භාර ගනු ලබීය.

එනම්,

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව,
රන් කස්තාන දෙකක්, පිහි දෙකක්,
රිදී කස්තාන සහ තුවක්කු දෙකක්

මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත් වේ.

මෙරට නෙදර්ලන්ත තානාපතිවරිය විසින් එම භාණ්ඩ නිල වශයෙන් භාර දීම සිදු කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...