රුසියාවට ඉඩක් නෑ. ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ අවසන් මුරපොලද වසා දමයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට(30) සිට ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ අවසන් මෙහෙයුම් මුරපොලද වසා දමන බව දනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද, සති දෙකකට Nato සංවිධානයට අයත් ෆින්ලන්තය නැගෙනහිර දේශසීමාවද සම්පූර්ණයෙන්ම වසා දමන බව සඳහන් වේ.

රුසියාව විසින් මිනිසුන් පොළඹවමින් කටුක ශීත තත්ත්වයන් යටතේ ෆින්ලන්ත දේශ සීමාවට සංක්‍රමණිකයන් යොමු කරන අතර, ෆින්ලන්තය මෙම සංසිද්ධිය අවසන් කිරීමට තීරණය කළ බව, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Petteri Orpo

මේ අනුව, ෆින්ලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. පින්ලන්තය සතු අවසාන මුරපොලද නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ වසා දමන අතර නැගෙනහිර දේශසීමාවද දෙසැම්බර් 13 දක්වා වසා තබන බවයි,

ලොව පුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...