*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

තායිලන්ත පාර්ලිමේන්තු Loy Krathong උත්සවයට එක්වූ සෙන්තිල් තොණ්ඩමාන්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තායිලන්ත පාර්ලිමේන්තුවේ කතානායක Wanmuhamadnoor Mata ගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පැවති 2023 Loy Krathong උත්සවයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙහිදී, සෙන්තිල් තොණ්ඩමාන් මහතා, තායිලන්තයේ කතානායකවරයාට, සෙනෙට් සභාපතිට, රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා Loy Krathong වෙත සුබපැතුම් එක් කළ අතර , මෙම අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan